අහංගම ඇත්දුන්කැලේ ප්‍රදේශයේ නිවසක අනාරක්ෂිත ළිඳකට වැටී මවක් සහ දරුවකු මරණයට පත්ව ඇත.
පළමුව තම පස් හැවිරිදි දරුවා ළිඳට වැටී ඇති අතර ඔහු ගැනීමට ළිඳට බැස ඇති මවද එහි ගිළී මියගොස් ඇත.
මිය ගිය මව 39 හැවිරිදි වියේ පසුවී ඇති අතර ඒ අවස්ථාවේ ගෙහිමියා නිවසේ සිට නැත.
Views: 0









