ලංකා කණ්ඩායමේ නායකත්වය ඇන්ජලෝට

පන්දුවාර 20/20 ක්‍රිකට් තරගවලදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වශයෙන් ඇන්ජලෝට මැතිව්ස් පත්කර කර ඇතැයි මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

පසුගියදා පැවැති පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු හිටපු නායක මහේල ජයවර්ධන 20/20 කණ්ඩාය‍‍මේ නායකත්වයෙන් ඉල්ලා අස්විය.

ඒ අනුව වසරක කාලයක් සඳහා ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායමේ නායකත්වයට පත් කර ඇත.

Facebook
Twitter
LinkedIn