දකුණු පළාත් රැකියා විරහිත උපාධිධාරීන්ගේ සමුළුව ඊයේ (25) මාතර, නුපේ සණස ශාලාවේ පැවැත්වුණි.
පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති, ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න, දකුණු පළාත් සභා මන්ත්‍රී ජයන්ත පතිරණ මහතා සහ රුහුණු විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අධ්‍යන අංශයේ කථිකාචාර්ය ජිනසේන හේවගේ මහතා ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් සමුළුව ඇරඹිණි.
ඒ සඳහා දකුණු පළාතේ රැකියා විරතහිත උපාධිධාරී තරුණ තරුණියන් විශාල පිරිසක්ද සහභාගී වී සිටිනු දක්නට ලැබිණි.













22










