SAITM උපාධි කඩය අර්ධ රාජ්‍ය ආයතනයක් ලෙස පවත්වාගැනීමේ උත්සාහය පරදවමු! – ACMOA

SAITM උපාධි කඩය අර්ධ රාජ්‍ය ආයතනයක් ලෙස පවත්වාගැනීමේ උත්සාහය පරදවමු! – ACMOA

මුදලය වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආයතනය සම්බන්ධ අර්බුදය විසඳන්නේ යැයි පවසමින් එය රාජ්‍ය හා පෞද්ගලික ආයතනයක් ලෙස පවත්වාගෙනයාමට ආණ්ඩුව දරණ උත්සාහය පැරවිය යුතු බව සඳහන් කරමින් සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම වෛද්‍ය සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනය සම්පූර්ණයෙන් පහතින් පලවේ.

Image may contain: textImage may contain: text

Facebook
Twitter
LinkedIn