පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කළ එජාප මන්ත්‍රී දොට්ට

පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කළ එජාප මන්ත්‍රී දොට්ට

පාක්ෂකයාට වන අසාධාරණය වෙනුවෙන් හඬනැගීම හා රජයේ මැති ඇමතිවරුන්ගේ ජනතා විරෝධි තීරණ විවේචනය කිරීමේ වරදට තමාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර ඇති බවට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ⁣විසින් තමා හට දැනුම් දී ඇතැයි බස්නාහිර පළාත් සභාවේ එජාප මන්ත්‍රී අනුරාධ විමලරත්න මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරයි.

සිය පක්ෂ සාමාජිකත්වය අහෝසි කළ බවට පක්ෂ නායකවරයාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති ලිපියද ඔහු සිය ෆේස්බුක් ගිණුමට එක් කර තිබේ.

No automatic alt text available.No automatic alt text available.

Facebook
Twitter
LinkedIn