පිටිවැල්ලෙ අනතුරින් 28ක් රෝහලේ

පිටිවැල්ලෙ අනතුරින් 28ක් රෝහලේ

ගාලු කොලඹ මාර්ගයේ ගින්තොට පිටිවැල්ල ප්‍රදේශයේදී ගාල්ල දෙසට ධාවනය වූ වාහන හතරක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පාසල් ළමුන් දෙදෙනෙකු ඇතුළු 28 දෙනෙකු මේ වනවිට කරාපිටිය රෝහලට ඇතුළත් කොට ඇතැයි වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn