විදෙස් කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ඉන්දීය සංචාරයක නිරත වීමට නියමිත බවත් එහිදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා හමුවීමට නියමිත බවත් ‘ද හින්දු’ පුවත් සේවය වාර්තා කරයි.
මෙම සංචාරය අරමුණ දෙරට අතර එලඹීමට නියමිත වෙළද ගිවිසුම් පිළිබද ඉදිරි කටයුතු සාකච්ඡා කිරීම බවත් වාර්තා වේ.
0










