පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ආචාර ධර්ම පද්ධතියක් අද මැතිසබයට

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ආචාර ධර්ම පද්ධතියක් අද මැතිසබයට

පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් සඳහා වන ආචාර ධර්ම පද්ධතියක් හා අලුත් ස්ථාවර නියෝග මාලාවක් කතානායක කරු ජයසූරිය මහතා විසින් අද(07) පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමට ඉදිරිපත් කිරිමට නියමිතය.

Facebook
Twitter
LinkedIn