නාරම්මල ප්‍රදේශයේ හෝටලයක මහජනතාවට ලබාදෙන ආහාර පාර්සල්වල වඳ බෙහෙත් අඩංගු බවට සමාජ මාධ්‍ය හරහා ගිය ප්‍රකාශය අසත්‍ය බව පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඒ පිළිබඳ පොලීසිය සිදුකරනු ලැබූ විමර්ශනයකින් අනුව එය තහවුරු කරගෙන තිබේ. එසේම එම අසත්‍ය ප්‍රකාශ සිදු කළ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් පොලීසිය පවසයි.
.jpg)
2










