“මධ්‍යම කඳුකරයේ විනාශය රටේ අනාගත මරණය” සම්මන්ත්‍රණය ඇරඹේ

“මධ්‍යම කඳුකරයේ විනාශය රටේ අනාගත මරණය” සම්මන්ත්‍රණය ඇරඹේ

ජීවයේ අයිතිය සංවිධානය විසින් සූදානම් කළ “මධ්‍යම කඳුකරයේ විනාශය රටේ අනාගත මරණය” මැයෙන් අද (03) පස්වරු 3.00ට මහවැලි කේන්ද්‍රයේදී ආරම්භ වීමට නියමිතව තිබූ විශේෂ සම්මන්ත්‍රණය මේ වනවිට ආරම්භ වී තිබේ.

එහි මුලසුන ප්‍රවීන රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහ මහත්මිය විසින් දරන අතර පරිසරවේදී පූජ්‍ය වෑකඳවල රාහුල හිමි, මහාචාර්ය ජිනදාස කටුපොත මහතා, ඌව පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සහ වෛද්‍ය ප්‍රසන්න කුරේ මහතා විසින් එහි දෙසුම් පවත්වනු ලැබේ.

Image may contain: 5 people, people sitting and indoorImage may contain: 3 people, people on stageImage may contain: 11 people, people sitting and indoorImage may contain: 13 people, crowdImage may contain: 1 personImage may contain: 9 people, people sitting, crowd and indoorImage may contain: 10 people, people sitting and crowdImage may contain: 13 people, people sitting and crowdImage may contain: 1 person, textImage may contain: 1 personImage may contain: 6 people, people sitting and indoorImage may contain: 5 people, people sitting and indoorImage may contain: 3 people, people on stageImage may contain: 5 people, people sitting and crowdImage may contain: 4 people, people on stageImage may contain: 5 people, people sitting and crowdImage may contain: 4 people, people sitting and crowdImage may contain: 4 people, people sitting and indoorImage may contain: one or more people, people sitting, crowd and indoor

Facebook
Twitter
LinkedIn