මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලා රට තුළ මතුව ඇති සටනේ ප්‍රබල කාර්යයක නිරව සිටින විශ්වවිද්‍යාල සිසුන් මේ දිනවල රට තුළ උත්ගතව ඇති ආපදා තත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු සිදු කරමින් සිටිති.
රටේ විවිධ විශ්වවිද්‍යාලවල විවිධ පීඨවල සිසු සිසුවියන් විශාල පිරිසක් මෙලෙස සහනසේවා කටයුතුවල නිරතව සිටිනු දක්නට ලැබේ.


















විවිධ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ සිසු සිසුවියන්
මොරටුව විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසුන්
කැලණිය විශ්වවිද්‍යාලය
රජරට විශ්වවිද්‍යාලය
කරාපිටිය වෛද්‍ය පීඨය
රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන්



රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන් රතු තරුව සමග එක්ව…




යාපනේ විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන්ගේ ආධාරයෙන් විපතට පත් පාසල් දරු දැරියන්ට ආධාර…
Views: 0







































