ජවිපෙ “රතු තරුව” තවදුරටත් සහනසේවා කටයුතුවල නිරත වෙමින්

ජවිපෙ “රතු තරුව” තවදුරටත් සහනසේවා කටයුතුවල නිරත වෙමින්

පසුගිය දිනවල ඇති වූ ගංවතුර තත්වය මේ වනවිට පහව යමින් තිබෙන අතර ඉන් පීඩාවට පත් ලක්ෂ 05කට ආසන්න ජනතාවක් අවතැන් කඳවුරුවල සිටිති.

පසුගිය දිනවල විවිධ සිවල් සංවිධාන, ජන කණ්ඩායම්, දේශපාලන පක්ෂ, මාධ්‍ය ආයතන විපතට පත් ජනතාවට ආහාරපාන ඇඳුම්පැලදුම් ආදිය බෙදීම සිදු කළ අතර එහි කැපීපෙනෙ සහ සැළකියයුතු වැඩකොටසක් ජනතා විමුක්ති පෙරමුණේ “රතු තරුව” සහන සේවා බලකාය විසින් ඉටු කරන ලදී.

මේ වනවිටත් ආපදාවයට ලක් වූ ප්‍රදේශවල කඳවුරු බඳිමින් රතු තරුව සහන සේවා බකාය නිවාස පිරිසිදු කිරීම, පාසල්, පන්සල්, රෝහල් ආදී පොදු ස්ථාන පිරිසිදු කිරීම ආරම්භ කර තිබේ.

බොහෝ ප්‍රදේශවලට ලඟාවීමට ඇති මාර්ගවලට ගස් කඩා වැටීම්, ගල් පෙරලීම් ආදිය නිසා රථවාහන ගමණාගමණයටද බාධා එල්ල වී තිබේ. ජවිපෙ නායකයින් ඇතුළු රතු තරුව සහනසේවා බලකායේ සාමාජිකයෝ එම මාර්ග රථවාහන ගමණාගමණය හැකිවන සේ සැකසීම ඇතුළු කටයුතු රැසක නිරතව සිටිති.

එමෙන්ම අද (01) දිනද  ඔවූහු පීඩාවට පත් ජනතාවට විලි ආහාර බෙදීම වෛද්‍ය සායන පැවැත්වීම ඇතුළු කටයුතුවල නිරතව සිටිති.

Image may contain: 7 people, people standingImage may contain: 2 people, tree, sky, outdoor and natureImage may contain: 6 people, people standing, outdoor and natureImage may contain: 3 people, outdoorImage may contain: 3 people, people sitting, table and indoorImage may contain: one or more people, people sitting, table and indoorImage may contain: 2 people, people sitting and indoorImage may contain: 2 people, people sittingImage may contain: 1 person, sitting, eating and indoorImage may contain: 2 people, people standing and outdoorImage may contain: one or more people and people standingImage may contain: 1 person, sitting and indoorImage may contain: 3 people, people standing and outdoorImage may contain: 12 people, people standing, crowd and outdoorImage may contain: 2 people, people standing and outdoorImage may contain: 5 people, people standing and outdoorImage may contain: one or more people, tree, plant, outdoor, nature and waterImage may contain: 6 people, people sitting, people standing, crowd and outdoorImage may contain: 6 people, crowd, child and outdoorImage may contain: 5 people, outdoorImage may contain: 1 person, outdoorImage may contain: 7 people, people standing, wedding and outdoorImage may contain: 6 people, outdoorImage may contain: 8 people, people standing and outdoorImage may contain: 5 people, child and outdoor

කළුතර

Image may contain: one or more people, people standing and indoorImage may contain: one or more people and people sittingImage may contain: 3 people, people standingImage may contain: 1 person, sitting, standing and outdoorImage may contain: 2 people, people sitting, people standing, table and outdoorImage may contain: 3 people, people standing, child, sky, outdoor and waterImage may contain: 7 people, people standing, child and outdoorImage may contain: 3 people, outdoor, water and natureImage may contain: 2 people, people sitting and people eatingImage may contain: 5 people, people sitting, child and outdoorImage may contain: 1 person, sitting, table and outdoor

මාතර වටගෙදර

Image may contain: 1 person, sitting, eating and outdoorImage may contain: 3 people, people sitting, table and indoorImage may contain: 2 people, people sitting, table, indoor and outdoorImage may contain: 1 person, sitting, table and indoorImage may contain: 2 people, people sitting and indoorImage may contain: 2 people, people sitting and indoorImage may contain: indoor

මාතර වරල්ල පාසල අසළ

Image may contain: 7 people, people smiling, outdoorImage may contain: 2 people, people sitting and outdoorImage may contain: 7 people, people smiling, people standing, tree and outdoorImage may contain: 1 person, sitting, standing, tree and outdoorImage may contain: 1 person, standing, child and outdoorImage may contain: one or more people, basketball court, shoes, sky and outdoor

අවතැන්වූ ජනතාව වෙනුවෙන් රතු තරුව සමග ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්තී අජන්ත ගම්මැද්දගේ මහතා

Image may contain: 1 person, outdoorImage may contain: 1 person, outdoor and natureImage may contain: 1 person, tree, child and outdoorImage may contain: 1 person, sitting and outdoor

මාතර දිස්ත්‍රික්කයේ සහන සේවා කටයුතුවල නිරතවෙමින්

Image may contain: 2 people, people sitting, shoes, child and outdoorImage may contain: 1 person, tree, outdoor and natureImage may contain: 1 person, indoorImage may contain: people sitting, table, tree, plant, outdoor and indoorImage may contain: 2 people, outdoor

රත්නපුර අයගම පල්ලෙකඩ පාසැල යථාතත්වයට පත් කිරීම, ප්‍රදේශවාසීන්ගේ පානීය ළිං පිරිසිඳු කිරීම

Image may contain: 1 person, sitting and outdoorImage may contain: 3 people, people sittingImage may contain: 3 people, people sitting and indoor

රත්නපුර අයගම වෛද්‍ය සායනය

Image may contain: 1 person, standing and outdoorImage may contain: 1 person, outdoorImage may contain: 5 people, people standing and outdoor

රත්නපුර

Image may contain: 4 people, people standingImage may contain: 2 people, people standing, people sitting and outdoorImage may contain: 8 peopleImage may contain: 3 peopleImage may contain: 5 people, people sitting

රත්නපුර දැල විද්‍යාලයේ වෛද්‍ය සායනය

Image may contain: 3 people, people standing and outdoorImage may contain: 1 person, standing and outdoorImage may contain: 4 peopleNo automatic alt text available.Image may contain: 2 people, people smiling, people standing and outdoor

රත්නපුර ගොඩිගමුව විද්‍යාලය පිලිසකර කරමින්

Image may contain: 5 peopleImage may contain: 2 peopleImage may contain: 1 person, sittingImage may contain: 1 person, sitting

රත්නපුර කන්දොල නාය යාමේ අවදානම් කලාපයේ කඳවුරේ වෙසෙන ජනතාවට වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙමින්

Image may contain: one or more people, people standing and outdoorImage may contain: 1 person, standingImage may contain: 3 people, people sitting and indoorImage may contain: 2 people, people sittingImage may contain: one or more people and outdoorImage may contain: 2 people, people sitting, shoes and outdoor

රත්නපුර කහන්ගම ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය සහ අවට මාර්ග පිරිසිදු කිරීම සහ වෛද්‍ය සායන පැවැත්වීම

Image may contain: 2 people, people playing sports, people standing and shoesImage may contain: 2 people, people standingImage may contain: 1 person, sitting and stripesImage may contain: 1 person, sitting and stripesImage may contain: 3 people, people standing

රත්නපුර ඇලෝසියස් විදුහල සහ මිහිදු විද්‍යාලය තුල ශ්‍රම මෙහෙයු

Image may contain: one or more people, people standing, tree, outdoor and natureImage may contain: one or more people, tree, sky and outdoorImage may contain: one or more people, tree and outdoorImage may contain: one or more people, tree, plant, outdoor and natureImage may contain: one or more people, people standing and outdoor

කොළඹ රත්නපුර ප්‍රධාන මාර්ගය හිදැල්ලන ප්‍රදේශයේදී ගසක් කඩා වැටීම හේතුවෙන් අවහිර වී තිබුණි. රතු තරුව, ප්‍රදේශවාසීන් සහ පොලීසිය සමගින් මාර්ගය පිළිසකර කරන අයුරු

Image may contain: 1 person, walking, child and outdoorImage may contain: 2 people, people standing, beard and outdoorImage may contain: one or more people and outdoorImage may contain: one or more people, tree and outdoorImage may contain: 3 people, people standing and outdoorImage may contain: 1 person, standing, plant, tree, outdoor and natureImage may contain: 2 people, people standingImage may contain: 1 person, standing and outdoor

නිවිතිගල පාසල සහ ඒ අවට පිරිසිදු කිරීම් කරමින්

ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය කහදූව ප්‍රදේශයේ සහන සැලසීමේ කටයුතුවල නිරතවෙමින්

Facebook
Twitter
LinkedIn