මගේ ආණ්ඩුව සැලුන් එකක දොරක් වගේ යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබේ.
ජනාධිපතිවරයා මෙසේ පවසා ඇත්තේ ඊයේ (30) අරලියගහ මන්දිරයේ පැවැති පුවත්පත් කතෘවරුන්ගේ හමුවකදීය.
එහිදී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ආණ්ඩුවට එන්නේ දැයි මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දීමේදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ ‘‘ඒ ගැග මම දන්නේ නැහැ. මගේ ආණ්ඩුවට ඕනෑම වෙලාවක ඕනෑම කෙනෙකුට එන්නත් පුළුවන්, යන්නත් පුළුවන්. හරියට සැලුන් එකක දොරක් වගේ. ඒ පැත්තටත් ඇරෙනවා. මේ පැත්තටත් ඇරෙනවා“ කියාය.
Views: 0









