බාල ඩීසල් වෙළෙඳපොළේ

තත්වයෙන් බාල ඩීසල් ආනයනය කර ඇති බවත් මේ වනවිට පිරවුම් හල් වෙත බෙදාහැර ඇති බවත් වාර්තා වේ.

මෙලෙස බෙදාහරින ලද බාල ඩීසල් යෙදීම හේතුවෙන් මේ වනවිට අම්බලන්ගොඩ ඩිපෝවට අයත් බස් රථ කිහිපයක් ධාවනය කළ නොහැකි තත්ත්වයට පත්ව තිබේ. මේ අතර අම්බලන්ගොඩ ඩිපෝවෙන් ගමන් ආරම්භ කරන නුවරඑළිය , මහියංගණය සහ අම්පාර ඇතුළු ලංගම දුර ගමන් සේවා මෙලෙස ඇණහිට තිබෙන බව වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn