1960 දශකයේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකු වූ අබූ ෆුවාඩ් මහතා අද (28) සවස අභාවප්ප්‍රාප්ත විය.
ක්‍රිකට් කළමනාකරුවෙකු, ක්‍රිකට් පරිපාලකයෙකු වූ ඒ මහතා අභාවප්ප්‍රාත්ත වන විට 75 වන වියේ පසු විය.
කොළඹ වෙස්ලි විද්‍යාලයේ අදී ශිෂ්‍යයෙකු වූ ෆුවාඩ් මහතා පළමු ටෙස්ට් ජයග්‍රහණය වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරවරයා ද විය.
Views: 0









