මහින්ද පිලේ මැයි රැලියට සහභාගීවෙමින් සිටි දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
මැයි රැලයට පැමිණ සිටියදී අසාධ්‍ය වී ඇති මෙම පුද්ගලයන් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතත් ඒ වනවිටත් ඔවුන් මියගොස් සිට ඇතැයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි. රෝල් අධ්යක්ෂ අනිල් ජාසිංහ මහතාද මේ බව සනාත කරමින් මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කතිබිණි.
ඉන් එක් පුද්ගලයකු වයස අවුරුදු 63ක පමණ බවත්, අනෙක් පුද්ගලයා අවුරුදු 82ක් පමණ වන බවත් වැඩිදුරටත් වාර්තා වේ.
Views: 0










