ජවිපෙ මැයි රැලිය – VIDEO

ජවිපෙ මැයි රැලිය – VIDEO

අදට (01) යෙදී ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් ජනතා වමුක්ති පෙරමුණ පවත්වන මැයි රැලිය මේ වනවිට ආරම්භ වී තිබේ.

ආර්ථික සංවර්ධනය, සමාජ සාධාරණත්වය, ජාතික සමගිය වෙනුවෙන් ජන බලය ගොඩනගන රතු මැයි රැලිය‘ යන තේමාවෙන් පවත්වනු ලබන එම මැයි රැලිය සඳහා ජවිපෙ නායකයින්, විදේස රටවල් රැසක කොමියුනිස්ට් පක්ෂ හා වමේ සංවිධානවල නියෝජිතයින්, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති නියෝජිතයින් ඇතුළු විශාල ජන සහභාගිත්වයක් දක්නට ලැබේ.

Facebook
Twitter
LinkedIn