ඉතාලියේ වරෙසේ, බ්‍රේෂියා යන නගරවලදීත් “එතෙර අපි” සමුළු මුළුදෙයි

ඉතාලියේ වරෙසේ, බ්‍රේෂියා යන නගරවලදීත් “එතෙර අපි” සමුළු මුළුදෙයි

“එතෙර අපි” සංවිධානයේ ආරාධනයක් මත ඉතාලියේ පැවැත්වෙන එම සංවිධානයේ සමුළුවලට සහභාගීවීම සඳහා මේ දිනවල ඉතිලි සංචාරයක නිරතව සිටින ජනතා විමුක්ති පෙරමුණේ නායක, විපක්ෂයේ ප්‍රධන සංවිධායක අනුර දිසානායක මහතා ඉතාලියේ වරෙසේ, නාපොලි, බ්‍රේෂියා යන නගරවලදී පැවැති “එතෙර අපි” සංවිධානයේ සමුළු සඳහා සහභාගී වී තිබේ.

ඒ අනුව අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 21වනදා ඉතාලියේ වරෙසේ නගරයේදීත් 22වනදා බ්‍රේෂියා නගරයේදීත්  එතෙර අපි ශාඛාවේ සමාරම්භක උත්සවය පවත්වා ඇති අතර එහි අවස්ථා පහතින් පළ වේ.

එම අවස්ථා සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ඉතාලියේ සංවිධායක, මධ්‍යමකාරක සභික සුදත් අධිකාරී මහතාද එක්වී ඇත.

Image may contain: 1 personImage may contain: 8 people, crowdImage may contain: 3 people, people standingImage may contain: one or more people, people on stage and indoorImage may contain: 6 people, people standing

වරෙසේ නගරයේ පැවති එතෙර අපි සමුළුවේ අවස්ථාව

Image may contain: 9 people, people standing and crowdImage may contain: one or more peopleImage may contain: one or more people and people sittingImage may contain: 13 people, people sitting and indoorNo automatic alt text available.Image may contain: 12 people, people sitting

බ්‍රේෂියා නගරයේ පැවති එතෙර අපි සමුළුවේ අවස්ථාව

Facebook
Twitter
LinkedIn