මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමට වත්මන් ආණ්ඩුව වගකිය යුතු බව මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඊයේ(18) ගැටඹේ විහාරාධිපත් හිමියන් බැහැදැකීමට ගිය අවස්ථාවේ ඒ මහතා මෙම අදහස් පල කර තිබේ.
කෙසේ වුවද මීතොටමුල්ල ප්‍රදේශයේ කසල බැහැර කිරීම ආරම්භ වූයේ රාජපක්ෂ පාලන සමයේ වන අතර ඒ පිළිබදව මේ වන විට දැවැන්ත සමාජ විරෝධයක් ගොඩනැගෙමින් තිබේ.
Views: 0










