එතෙර අපි ඉතාලි සමුළුවට දැවැන්ත ජන ගඟක්

එතෙර අපි ඉතාලි සමුළුවට දැවැන්ත ජන ගඟක්
එතෙර අපි සංවිධානයේ නාපොලි ශාඛාවේ විශේෂ මහ සමුළුව පසුගිය 17 වනදා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, ජවිපෙ නායක අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මහත් උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. Ex opg ඇතුලු ඉතාලි සංවිධානවල නියෝජිතයන්ගේ සුභපැතුම් ද සමග, ලාංකියන් විශාල පිරිසකගේ ඉහල සහභාගිත්වයෙන් මෙම සමුළුව පවත්වා තිබේ. විවිධ ශ්‍රී ලංකික සංවිධාන ඇතුළු බහුජන ක්‍රියාකාරීන්, විවිධ දේශපාලන පක්ෂ ක්‍රියාකාරීන් ඇතුළු විශාල ශ්‍රී ලාංකිකයන් පිරිසක් මේ සඳහා සහභාගි විය.
 
Facebook
Twitter
LinkedIn