මැතිවරණය සැප්තැම්බර් 8 දා

උතුරු මැද, සබරගමුව හා නැගෙනහිර පළාත් සභා මැතිවරණය ලබන සැප්තැම්බර් මස 08 පැවැත්වීමට තීරණය කළ බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

අදාළ පළාත් සභා සඳහා නාමයෝජනා භාර ගැනීමේ කටයුතු අද (19) මධ්‍යහ්නයෙන් අවසන් විය.

Facebook
Twitter
LinkedIn