SAITM අර්බුදය ඉදිරියේ ආණ්ඩුව මුනිවත රැකීම පුදුමයට කරුණක්

SAITM අර්බුදය ඉදිරියේ ආණ්ඩුව මුනිවත රැකීම පුදුමයට කරුණක්

සයිටම් අර්බුදයේදී ආණ්ඩුවේ දැඩි නිහඬතාව පුදුමයට කරුණක් බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත්කරමින් පවසයි.

ආණ්ඩුව මෙහිදී නොපමාව මැදිහත්ව කටයුතු කළ යුතු බව තරයේ විශ්වාස කරන්නේ යැයි එම සංගමයේ ලේකම් විශේෂඥ වෛද්‍ය ආර්.පී. දයාසේන මහතා පවසයි.

රජයේ වෛද්‍ය විද්‍යාලවල සිසුන්ගේ අධ්‍යයන කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යෑමට කටයුතු සැලසීම ආණ්ඩුවේ පරම වගකීමක් බව තම සංගමයේ අදහස යැයිද එම නිවේදනයේ සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn