හවුල් ආණ්ඩුව හැදුවේ රට හදන්නනම් 2020දි තනියෙන් ආණ්ඩු හදන්නේ රට කන්නද?

හවුල් ආණ්ඩුව හැදුවේ රට හදන්නනම් 2020දි තනියෙන් ආණ්ඩු හදන්නේ රට කන්නද?

ජාතික ආණ්ඩුවක් යැයි පවසමින් වත්මන් රනිල් – මෛත්‍රී හවුල් ආණ්ඩුව හැදුවේ රට හදන්නනම් 2020දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි එක්සත් ජාතික පක්ෂයයි තනියෙන් ආණ්ඩු හදන්නේ රට කන්නටදැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලෙකම් විජිත හේරත් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසූවේ ජනතා විමුක්ති පෙරමුණ මේ දිනවල රට පුරා දියත් කර ඇති දිස්ත්‍රික් මෙහෙයුම් ක්‍රියාවලියට සමගාමීව පසුගිය මාර්තු 30 සිට අද (02) දක්වා පැවති ගම්පහ දිස්ත්‍රික් මෙහෙයුමේ ජනහමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජිත හේරත් මහතා…

“මේ ආණ්ඩුවට අවුරුදු දෙක හමාරක් ගෙවිල ඉවරයි. ඒ ගෙවිච්ච කාලය තුළ දීපු පොරොන්දු සහ කරල තියෙන දේවල්වල තත්වය පෙබරවාරි මාසේ 27වෙනිදා වෙනකොට ලංකා ඉතිහාසයේ වෙච්ච බරපතලම මහ බැංකු මූල්‍ය වංචාව සිද්ධ කලා.

කමිටු දානවා, කොමිෂන් දානවා, ප්‍රශ්න කරනවා නඩු අහනවා අවුරුදු දෙකක් තිස්සේ මේවා ඇදි ඇදී යනවා. කිසිදු විශ්වාසයක් නැහැ ඒ බැඳුම්කර වංචාවේ චූදිතයන්ට දඬුවම් දෙයි කියලා මේ ආණ්ඩුව තියෙන තාක්කල්. ඇයි ඒ? දඬුවම් දෙනවනම් ආණ්ඩුවේ ප්‍රධානීනුත් ඒකේ චූදිතයෝ. ඔවුන්ටත් ඒ දඬුවම දෙන්න ඕන. ඒක මේ ආණ්ඩුවෙන් සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධවෙන එකම දේ තමයි පත්තරවල පිටු ගණන් කොමිෂන්වල වාර්තා යයි. ඒ ඔක්කොම ඉවරවෙනකොට තව අවුරුද්දක් දෙකක් යනවා. එතකොට 2020යි. ආණ්ඩුවේ කාලය ඉවරයි. ඕක තමයි වෙන්න පුළුවන් දේ.

ඇයි මේ? එකකටවත් විසඳුම් දීගන්න බැහැ. අර්බුදවලට මේ ආණ්ඩුවට උත්තර නැහැ. මේ ආණ්ඩුවට තියෙන එකම හැකියාව අර්බුදය කල්දාන එක. ඒක තමයි ජනතාවගේ පැත්තෙන් කියන්නේ මොකක්වත් වෙන්නෙ නැහැනෙ. ඔහේ නිකන් ආණ්ඩුවක් යනවා. ගුණත් නැහැ අගුණත් නැහැ. දෙගොල්ලෝ යන්නේ දෙපැත්තක. වික්‍රමසිංහ මහත්තයා හදනවා ඊලඟට එජාප ආණ්ඩුක් හදන්න. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා බලනවා ඊලඟට ශ්‍රීලනිප ආණ්ඩුක් හදන්න. ඒකනේ කට්ටිය කියන්නේ 2020දී අපි හදන්නේ තනිකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් කියලා. එහෙම කියන ගමන් අනික්පැත්තට කියනවා අපි මේ ජාතික ආණ්ඩුව හැදුවේ රට හදන්න කියලා. ජාතික ආණ්ඩුව හැදුවේ රට හදන්න 2020දි අපි තනියෙන් ආණ්ඩු හදනවා. මේක හැදුවේ රට හදන්නනම් 2020දී තනියෙන් ආණ්ඩුවක් හදන්නේ රට කන්නෙයි. මොකද්ද මේ අපබ්‍රංශය. ඇත්ත කතාව දෙගොල්ලෝ එකතුවුනේ රට හදන්න නෙවෙයි. දෙගොල්ලෝ එකතුවුනේ ඇමතිකම් බෙදාගන්න.”

Image may contain: 1 personImage may contain: 2 people, people standing and textImage may contain: 13 people, people sitting and indoorImage may contain: 11 people, people sitting

මහර නාතුඩුව සුහද හමුව

Image may contain: 2 people, people standing and outdoorImage may contain: 2 people, people standing, night and outdoor

මහර ඇටිකෙහෙල්ගල්ල ජනතා රැලිය

Image may contain: 2 people, outdoor

මහර පොකුණ හංදිය ජනහමුව

Image may contain: 10 people, people sitting, tree and outdoorImage may contain: 1 person, on stageImage may contain: 2 people, plant, tree, outdoor and natureImage may contain: 2 people, people standing

මහර ඉහළකරගහමුණ රාජසිංහ මාවත ජනහමුව

Image may contain: 4 people, people standing and people sittingImage may contain: 2 people, people sitting

ඌරාපොල දීනපමුණුව ප්‍රදේශය සංවාදශීලී කතිකාව

Image may contain: 4 people, people sitting, people standing and tableImage may contain: 8 people, people sittingImage may contain: 6 people, people sittingImage may contain: 3 people, people sitting, table and indoor

කරස්නාගල ප්‍රදේශය සංවාදශීලී කතිකාව

Image may contain: 1 person, standingImage may contain: 2 people, outdoor

වැලිවේරිය ප‍්‍රදේශයේ පැවති ජනහමුව

Image may contain: 1 personImage may contain: 2 peopleImage may contain: 2 people, people on stage and people playing musical instruments

ඔරුතොට ප‍්‍රදේශයේ පැවති ජනහමුව

Image may contain: 3 people, people on stage

තිහාරිය ප‍්‍රදේශයේ පැවති ජනහමුව

Image may contain: 2 people, people sitting and shoesImage may contain: 6 people, people sittingImage may contain: one or more people and people sittingImage may contain: 2 people, people sitting

බියගම ප‍්‍රදේශයේ ව්‍යාපාරික හා විද්වත් හමුව

Image may contain: 2 people, people sitting and indoorImage may contain: one or more people, people sitting and indoorImage may contain: 10 people, people sitting and indoor

අකරගම ප්‍රදේශයේ පැවති ජනහමුව

Image may contain: 3 people, people standingImage may contain: 2 people, people standing and outdoorImage may contain: 1 person, outdoorImage may contain: 4 people, people sittingImage may contain: 5 people, people sitting and people standing

මාකොළ ජනතා රැලිය

Image may contain: 1 person, standing and outdoorImage may contain: one or more peopleImage may contain: one or more people and people sittingImage may contain: 8 people, people sitting

ලින්දර ප්‍රදේශයේදී පැවති ජන හමුව

Image may contain: one or more people, people on stage and outdoorImage may contain: 1 person, sitting, tree and outdoorImage may contain: 2 people, people standing and people on stageImage may contain: 2 people, people sitting and outdoor

රජවත්ත ප්‍රදේශයේදී පැවති ජන හමුව

Image may contain: 5 peopleImage may contain: 11 people, people standing and outdoorImage may contain: 6 people, people sitting

කම්මල්පිටිය ප්‍රදේශයේ පැවති ජන හමුව

Image may contain: 13 people, people smiling, people sitting and indoorImage may contain: 12 peopleImage may contain: 3 people, people sitting and indoorImage may contain: 1 person, eating and sittingImage may contain: 2 people, people standing and indoor

ඊරියවැටිය ප්‍රදේශයේ පැවති ජන හමුව

Image may contain: 1 person, outdoorImage may contain: 2 people, people standing and foodImage may contain: 9 people, people sittingImage may contain: 8 people, people sittingImage may contain: 3 people

ගල්බොරැල්ල ප්‍රදේශයේ පැවති ජනහමුව

Image may contain: 3 people, people sitting, people on stage and textImage may contain: 7 people, people sitting and outdoorImage may contain: 5 people, people sittingImage may contain: 6 people, people sitting, child, wedding and outdoorImage may contain: 6 people, people sittingImage may contain: 7 people, outdoor

ජා ඇල වෑවල ප්‍රදේශයේ පැවති ජනහමුව

Image may contain: 3 people, people standing and indoorImage may contain: 8 people, people sitting, table and indoorImage may contain: 4 people, indoor

ජා ඇල ප‍්‍රදේශයේ පැවති සුහද හමුව

Image may contain: 7 people, people sitting and indoorImage may contain: 7 people, people sitting and indoorImage may contain: 3 peopleImage may contain: 3 people, beard

කිරිදිවැල නගරයේ පැවති තරුණ හමුව

Image may contain: one or more people and people sittingImage may contain: 4 people, people sitting

දොම්පෙ කුමාරිමුල්ල ප‍්‍රදේශයේ පැවති සුහද හමුවක්

Facebook
Twitter
LinkedIn