ජයසූරියගේ නැටිල්ල මදිවේ

ඊයේ (02) දිනයේ සනත් ජයසුරිය හා සුචිත්‍රා “සල්සා” නර්තනය ක්‍රමය යටතේ නර්තනයේ යෙදුන අතර එයට විනිශ්ච මණ්ඩලයේ එතරම් හොඳ ප්‍රතිචාරයක් හිමිව නොතිබුනි.

ලකුණු ලබාදීමට පෙර සනත් සඳහන් කලේ මෙයට පෙර ඉදිරිපත් කළ නර්තන දෙකම මහන්සිවී පුරුදු වූ නමුත් මෙම නැටුම සඳහා තමාට වෙහෙසවීමට නොහැකි වූ බවයි. ඒ අනුව ඔහුට ඊයේ දිනයේදී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 30 න් 19 ක් පමණි.

වීඩියෝව නරඹන්න Sanath third dance at Jhalak Dikhla Jaa (www.lankatruth.com)

 

Facebook
Twitter
LinkedIn