කැස්බෑව වැවේ මළ සිරුරක්

පිළියන්දල පොලිස් බලප්‍රදේශයට අයත් කැස්බෑව වැවේ තිබී නාඳුනන මළ සිරුරක් ඊයේ (01) හමුවී ඇතැයි වාර්තාවේ.

මරණය සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත්තුමා විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පවත්වා ඇත. මෘත ශරීරය කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තබා තිබේ. පස්චාත් මරණ පරීක්ෂණය සම්බන්දයෙන් මෙතෙක් තොරතුරු වාර්තා නොවන අතර පිළියන්දල පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවන බව පැවසේ.

Facebook
Twitter
LinkedIn