(ඡායාරූප සංස්කරණය) සය හැවිරිදි දැරියකගේ මළ සිරුරක් කිරුළපන ප්‍රදේශයේ ඇලක තිබී අද (01) අලුයම සොයාගෙන තිබේ.
පොලීසිය පැවසුවේ දැරිය එම ප්‍රදේශයේම පදිංචිකාරියක බවට හඳුනාගෙන ඇති බවත් දූෂණය කර ඇලට ඇද දෑමූ බවට සැකපිට තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවත්ය.
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Views: 0









