එජාපෙ ඡන්දෙට 5වෙනිදා එකතුවේ

උතුරු මද – සබරගමුව හා නැගෙනහිර පළාත් සභා මැතිවරණ සම්බන්ධයෙන් ඉදිරි තීන්දු තීරණ ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය ලබන 5 වැනිදා හදිසි කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමක් කැඳවා ඇතැයි වාර්තාවේ.

මේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී එජාපයෙන් නාම යෝජනා ලබා දෙන අපේක්ෂකයින් සම්බන්ධයෙන් සහ මහ ඇමති අපේක්ෂකයින් සම්බන්ධයෙන් තීන්දු ගැනීමට නියමිතව ඇති බව පැවසේ.

Facebook
Twitter
LinkedIn