උතුරු පළාත් සභා මැතිවරණය 2013 වසරේ සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිත බව සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා, මාධ්‍ය විසින් කළ විමසීමකදි පවසා ඇත.
ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ ජනාධිපතිවරයා සමග කළ සාකච්ඡාවකදී මේ තීරණය ගත් බවයි.
Views: 0









