මැති ඇමති බිරියන් හා දූ පුතුන් පෝලිමේ

රජයේ මැති ඇමැතිවරුන්ගේ බිරින්දෑවරු, දූ පුතුන් හා සහෝදරයින් සහ වෙනත් ඥාතීන් විශාල පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාම යෝජනා අපේක්ෂාවෙන් සිටින බව ආරංචි මාර්ග අනාවරණය කරයි.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත උතුරුමැද, සබරගමුව හා නැගෙනහිර පළාත් සභා මැතිවරණ සඳහා මේ වනවිටත් ඉල්ලීම් විශාල ප්‍රමාණයක් ඔවුන්ගෙන් ඉදිරිපත් වී තිබෙන බවත් එම ආරංචි මාර්ග අනාවරණය කරයි.

මේ පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැරණි පාක්ෂිකයින් දැඩි කලකිරීමකට ලක්ව සිටින බවද වාර්තාවේ.

Facebook
Twitter
LinkedIn