මේ වන විටත් ඇමරිකා එක්සත් ජනපදයේ රාජතාන්ත්‍රික සංචාරකයක නිරව සිටින ජී.එල්.පීරිස් ප්රමුඛ ලංකාවේ නියෝජිතවරු,එක්සත් ජාතින්ගේ නිත්‍ය නියෝජිතවරිය වන නවනීදම්පිල්ලෙයි ලංකාවට එවීම සම්බන්ධයෙන් කොළකොඩිය වනා ඇති බව ඇමරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කර ඇත.
නවනීදම්බිපිල්ලෙයි ලංකාවට එන්න ලංකාවේ අනුමැතිය දියයුතු බව.ජී.එල්. පිරිස් අතුළු නියෝජියට ඇමරිකා එක්සත් ජනපදය පවසා ඇත.එසේම එක්සත් ජාතින්ගේ සංවිධානය සමඟ එකතු වී කටයුතු කළ යුතු බවත් ඔවුන් පවසා ඇත.විදේශ ඇමති ජී.එල්.පිරිස් ගේ මුලිකත්වයෙන් සහභාගි වූ පිරිසට ඇමරිකාවේ රාජ්‍ය අමාත්‍යය මුලස්ථානයේදීය.
පිල්ලෙයි ලංකාවට පැමිනීමට ප්‍රථම ශ්‍රී ලංකාවේ මානවහිමිකම් ගැන ඇත්ත කාරනාවල් බලාගැනීම සඳහා කමිටුවක් පත් කලයුතුව ඇතිබව ඔවුන් අවදාරන කර ඇත.
ඊටත් ප්‍රතමයෙන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කමිටුවේදී පසුගිය මාර්තු මාසයේ සම්මත වූ තීරණවලට ලංකා රජය එක්සත් ජාතින්ගේ මානව අයිතිවාසිකම් කමිටු සමඟ එකතු වී කටයුතු කළයුතු බව අවදාරන කර ඇත.









