ඇවන්ගාර්ඩ් මැරිටයිම් සර්විසස් ආයතනයේ අවි ගබඩාවක් පවත්වාගෙන යෑමට ඉඩ හැරීම මගින් රජයට රුපියල් කෝටි එක්දහස් එකසිය හතලිහක (රු. කෝටි 1140) පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ කොමිසම විසින් පවරා ඇති නඩුවට පෙනී සිටීමට අධිකරණය මගින් සිදු කළ කැඳවීම අනුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ඇවන්ගාඩ් අධිපති නිෂ්ශංක සේනාධිපති ඇතුළු අට දෙනෙක් අද (30) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිට තිබේ.
ඇවන්ට් ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 7 දෙනෙක් අධිකරණය හමුවට #lka #News1st #AvantGarde #Gotabhaya
Posted by Newsfirst.lk on Thursday, September 29, 2016
Views: 0









