ජාතික භික්ෂු පෙරමුණේ බදුලු දිසා සමුළුව මුළුදෙයි

ජාතික භික්ෂු පෙරමුණේ බදුල්ල දිසා සමුළුව 2016 සැප්තැම්බර් 18 වන දින බදුල්ල කැපිටල්සිටි උත්සව ශාලාවේ දී ඉතා අභිමානවත් ලෙස පවත්වා තිබේ.

බදුල්ල දිස්ත්‍රික්කයේ ගෞරවණීය සුවාමීන් වහන්සේලා ඇතුළු සම්භාවනීය ගිහි පිරිසක්ද ඊට සම්බන්ද වී ඇත. 

මෙහිදී ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් වකමුල්ලේ උදිත හිමියෝ. ඌව පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සමන්ත විද්‍යරත්න මහතා, සබරගමු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජයලත් රත්නායක මහතා ඇතුළු පිරිස විශේෂ දේශන පවත්වා තිබේ.

 

Facebook
Twitter
LinkedIn