ත්‍රි,මලේ බස් රථ අනතුරෙන් 11කට තුවාලයි

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ත්‍රිකුණාමලය-යාපනය දිවෙන බස් රථයක්  කින්නියා ප්‍රදේශයේදී අනතුරට ලක්ව ඇති බව වාර්තාවේ. 

කෙන්නියා උණු වතුර ළිං අසළ මාර්ග බාධකයේ දී මෙය පෙරැළි ගොස් ඇති අතර එම අනතුරෙන් 11 දෙනෙකුට පමණ තුවාල සිදුව ඇත.

Facebook
Twitter
LinkedIn