බිමල් රත්නායක චීන සංචාරයක

Image result for bimal rathnayakeජනාතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා දින 7ක නිල චීන සංචාරයක් සඳහා හෙට (12) මෙරටින් පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ.

ශ්‍රී ලංකා පාර්ල්මේන්තුවේ මන්ත්‍රී කන්ඩායමක් සඳහා චීනයෙන් ලැබී ඇති නිල සංචාරයක් අනුව මෙය සිදු වන අතර 13 සහ 14 දෙදින තුළ එරට නියෝජිතයින් සමග සාකච්ඡා කිහිපයක්ම යොදාගෙන ඇතැයිද වාර්තා වේ. 

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වන සොන්ග් තාඕ (Song Tao) අමාත්‍යවරයා මුණගැසී පක්ෂ අතර සම්බන්ධතා තර කර ගැනීම අරමුණුකොට සාකච්ඡාවක් පැවැත්වීමටද නියමිත ය.

Facebook
Twitter
LinkedIn