ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසිම දිනක අත ලකුණින් තරග කර මැතිවරණයක් ජයගැනීමට හැකි වී නැති බවත් අත ලකුණ ජයග්‍රාහී ලකුණක් නොවන බවත් මහින්ද පිලේ මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද පිල නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (10) මාධ්‍ය හමුවක් කැඳවා මේ බව ප්‍රකාශ කර තිබිණි.
මේ අතර මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ ප්‍රසන්න රණතුංග මහතා සිදු කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විරුද්ධ ඇතැම් ප්‍රකාශ සම්බන්ධයෙන් විනය පරීක්ෂනයක්ද මේ දිනවල ක්‍රියාත්මකව පවතින බවය.
https://www.youtube.com/watch?v=toO2wj42hVg
Views: 0









