කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහා සේවා ව්‍යවස්ථාවක් ස්ථාපති නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් හේතුකොට ගෙන රාජ්‍ය සේවා කම්කරු නිලධාරීන්ගේ සංගමය අද (07) සිට දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩවර්ජනයකට අවතීරණය වී තිබේ.
ඒ අනුව දිවයින පුරා පිහිටි සියලුම කම්කරු කාර්යාලවල හා අධිකරණමය කටයුතුවලින් ඉවත්වන බව එම සංගමය අවධාරණය කරයි.
Views: 0









