සිසුවියකට නවක වදය දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට දින 75ක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි කැළණිය විශ්වවිද්‍යාලයයේ සිසු සිසුවියන් අට දෙනාට එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් බැගින් ශරීර ඇපි 16ක් මත මුදා හැරීමට ගම්පහ මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය අද (26) නියෝග කර තිබේ.
Views: 0









