රාජිතට එන්න කියාපිය… මේවාට විසදුම් දෙන්න කියාපිය…

ආයුර්වේද වෛද්‍ය උපාධිධාරීන්ට රැකියා ලබාදෙන්නැයි ඉල්ලමින් රැකියා විරහිත ආයුර්වේද වෛද්‍ය උපාධිධාරීහු අද (26) රාජගිරිය ආයුර්වේද වටරවුමෙන් විරෝධතා පාගමනක් ඇරඹූහ. 

ඔවූහු සෞක්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට යිරෝධතාවයේ නිරවෙමින් සිටිති. 

මෙම පාගම සඳහා ආයුර්වේද වෛද්‍ය සිසූහුද එක් වී සිටිති.

0-02-01-618095a6ab5ef24cafccabd46d45fa4c820da7299d22faeb2163ccf7868b99a6_full0-02-01-66a34f72b7e8ed607e4642495f6de09e2ad0aa78fce7c86f2ebf40d12a4beb07_full0-02-01-7783540e82c8eafc4c8938d24247e3382061e06e786d4b8101f9e87d43b50cb3_full0-02-01-a2f118fabb59ea4c7c0063f54bb42c7944276f19e079b3e9439b67b4af61b0e1_full0-02-01-a35fee23ed811c6609891c44c3820660e8224506a69cd3f07acc7c172ed7dda5_full

Facebook
Twitter
LinkedIn