සයිටම් එපා – විරෝධතා රැලිය

“ජීවිත වනසන, අධ්‍යාපන අයිතිය අහෝසි කරන, ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය පරදවමු!” යන තේමාව මුල්කරගනිමින් මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ආණ්ඩුවට බලකරමින්  කොළඹ හයිඩ්පිටියේදී පවත්වන මේ වනවිට පැවැත්වෙන විරෝධතා රැළිය NO PMC ෆේස්බුක් පේජය  ඔස්සේ සජීවීව නැරඹිය හැක.

0-02-01-9829a10850407bb0f7ef85bbaf9f8d4d810e8b3ff3317043bb40556a7788da1e_full0-02-01-88213ae71d9a42e3aa060b57f842d3a3c251a646e455acd482cedfef7892f7b4_full0-02-01-a50a3a48820e154df8bc18676d576dcf9d9444fc35bba49fb4cb622b3cf02a30_full0-02-01-871b099fb6eeeb511c4cdd51f14ea2e77e7e5d5692c6186d0b0db0ccfd0202bc_full

Facebook
Twitter
LinkedIn