වැට්වලට එරෙහිව ශේෂ්ඨාධිකරණයෙන් වාරණයක්

නීතිවිරෝධී ලෙස පාර්ලිමේන්තුවට නොදන්වා වැට් බද්ද වැඩි කළැයි පාර්ශව ගණනාවක් විසින් ඉදිරිපත් කළ පෙත්සම් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ පෙත්සම් විභාගය අවසන් වනතුරු වැට් බද්ද ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් නියෝගයක් නිකුත් කර තිබේ.

අග විනිසුරු කේ.ශ්‍රී පවන්, බුවනෙක අළුවිහාරේ හා ප්‍රසන්න ජයවර්ධන විනිසුරුවරුන්ගෙන් යුත් විනිසුරු මඩුල්ල හමුවේ අදාළ පෙත්සම් සලකා බැලේ. 

මේ අනුව වැට් බදු ප්‍රතිශතය වැඩිකරමින් දේශීය ආදායම් බදු කොමසාරිස්වරයා විසින් නිකුත් කළ නියෝගය අත්හිටුවේ.

Facebook
Twitter
LinkedIn