​​​​​​​​​​​​​නිදහසට කරුණු කියන්නැයි වීරවංශ, මහින්දානන්ද ඇතුළු 07කට කියයි

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ මැති ඇමති ධුර දරමින් සිටියදී වංචා සිදු කළ බවට චෝදනා එල්වී සිටින විමල් වීරවංශ, මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු 07දෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසම විසින් විමර්ශන කරණ පැමිණිලිවලට අදාළව නඩු ගොනු නොකිරීමට නිදහසට කරුණු කියන මෙන් දන්වා ඇතැයි වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn