ගෝඨාභය රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන හා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාව කටයුතු කළ සමයේ පහත් බිම් සංවර්ධන මණ්ඩලයට අයත් රුපියල් මිලියන 90ක් වැයකර ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළය ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද (11) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත කැඳවා ඇතැයි වාර්තා වේ.
එම කැඳවීම අනුව මේ වනවිට ගෝඨාභය රාජපක්ෂ මහතා එහි පැමිණ සිටී.
Views: 0









