රග්ර් ක‍්‍රීඩාව දියුණු කිරීමට යැයි පවසමින් සිලෝන් ප‍්‍රිමියර් ක‍්‍රීඩා සමාජයට රුපියල් මිලියන 70ක මුදලක් ලබාදෙන ලෙසට නාමල් රාජපක්ෂ මහතා විසින් ක‍්‍රිස් සමාගමට කර තිබූ දැනුම්දීමක් අනුව එම සමාගම විසින් ලබා දුන් මුදල පෞද්ගලික ගිණුමකට බැර කර ඇති බවට, එම ගනුදෙන්ව සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ කණ්ඩායම් අනාවරණය කර ගෙන ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාව අද (11) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත කැඳව ඇති බව වාර්තා වේ.
Views: 0









