ආණ්ඩුවේ අසාධාරණ වැට් බදු පැනවීමට එරෙහිව මේ වනවිට ජනතා උද්ඝෝෂණ මාලාවක් ආරම්භ වී ඇති අතර එයට සහායෝගය දක්වමින් ජනතා විමුක්තිපෙරමුණද දිවයින පුරා වැටි විරෝධී සතියක් නම් කර තිබේ.
ඒ අනුව අසාධාරණ ලෙස වැට් බදු පැනවූ ආණ්ඩුවට එරෙහිව ඊයේ (07) මහරගම, කුරුණෑගල හා කිරිබත්ගොඩ ඇතුළු දිවයිනේ බොහෝ නගරවලදී ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු වැට් බදු නිසා පීඩාවට පත්ව සිටින ජනතාව, ව්‍යාපාරිකයින් ඇතුළු කණ්ඩායම් රැසකගේ සහභාගිත්වයෙන් විරෝධතා පවත්වා ඇත.








මහරගම














කිරිබත්ගොඩ




කුරුණෑගල
Views: 0









