ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කුලී ගෙවමින් තමා වෙත ලබා දුන් රථයට නිවාස, ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා අමාත්‍යාංශයෙන් වෙනම කුලි මුදලක් ලබා ගෙන් එය තම බිරිඳගේ ගිණුමට බැර කිරීමේ චෝදනාවට අත්අඩංගුවේ පසුවන ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල මහතා ලබන 13 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කර ඇත.
Views: 0









