මතුගම, මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණියට සිසුන් 10 දෙනෙකු ඇතුළත් කර ගැනීම සඳහා ප්‍රචන්ඩලෙස හැසිරෙමින් කටයුතු කළ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පසුවන්නේ මානසික ආබාධයකින් බවත් ඔහුව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කීරීමට කතානායකවරයා සමග තමන් සාකච්ඡා කර ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
ඔහු මේ බව පැවසූවේ අද (30) පෙරවරුවේ නෙත් එෆ්එම් බැලුම්ගල වැඩසටහනට එක්වෙමිනි.
Views: 0









