හලාවත රෝහලේ වෛද්‍යවරියක ඖෂධයක් එන්නතක් මගින් ශරීරගත කරගෙන සිය දිවි නසා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ අරම්භ කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය වෙත පැවසූවේ, එම වෛද්‍යවරිය ඊයේ (16) පස්වරුවේ තාවකාලිකව පදිංචිව සිටි නිවසේදි එලෙස දිවි නසා ගන්නට ඇතැයි, සැකකරන බවයි.
මියගොස් ඇති වෛද්‍යවරිය 28 වැනි වියේ පසුවන්නියක බව ද වාර්තා වේ.
Views: 0









