ශී‍්‍ර ලංකා නායක මහේල ජයවර්ධනගේ සුපිරි ඉනිම හේතුවෙන් “කිංග්ස් ලෙවන්” කන්ඩායම පරදවා ලබා ගත් ජයග්‍රහණයත් සමග “දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස්” කන්ඩායම පස්වන ඉන්දීය පි‍්‍රමියර් ලීග් 20-20 තරගමාලාවේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ ප්‍රථම කන්ඩායම බවට ඊයේ පත්විය.
ප්‍රථම වටයේ තවත් තරග 2 ක් ඉතිරිව තිබියදි ලබාගත් මෙම ජයග්‍රහණයත් සමග ඩෙයාර් ඩෙවිල්ස් කන්ඩායම ලකුණු සටහනේ පෙරමුණේ තවදුරටත් රැඳී සිටී. මේ අතර ඉන්දීය මාධ්‍ය විසින් හෙලිදරවු කිරීමේන් පසුව තරග පාවාදිමේ චෝදනාවන්ට ලක්වී සිටින කී‍්‍රඩකයන් පස් දෙනා හට තාවකාලික තරඟ තහනමක් පණවා ඇති ඉන්දීය කි‍්‍රකට් පාලක මන්ඩලය, එම චෝදනාවලට එම කි‍්‍රඩකයන් වැරදිකරුවන් වුවහොත් ඔවුන්ට එරෙහිව ඉතාමත් දැඩි කි‍්‍රයාමාර්ග ගන්නා බව පවසයි.
Views: 0









