මේ වනවිට හමුදාකඳවුරේ හටගත් ගින්න මුළුමනින්ම මැඩපත්වා ඇති බව හමුදා මාධ්‍යප්‍රකාශකවරයා පවසයි.
හමුදා ඉන්ජිනේරු බලකායේ සෙබළුන් කඳවුරේ ගින්න හටගත් ස්ථාන වෙත යාමට උත්සාහ කළත් එය අසාර්තක වී තිබේ. ඔවුන් පවසන්නේ හෙට (06) දහවල් 12 පමණ වනතුරු එයට ඇතුල් වීමට නොහැකි වනු ඇති බවය.
Views: 0









