අධි ආරක්ෂක කලාපය නැවතත් වැඩි කරයි

තම නිවෙත් අතහැර ගොස් සිටින ජනතාවට කිලෝමීටර් දෙකක සීමාව දක්වා නැවත පැමිණෙන ලෙස නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය්‍ය සාගල රත්නායක මහතා මීට පැයකට පමණ පෙර දැනුම් දුන්නද මේ වනවිට යුධහමුදාපතිවරයා දැනුම් දෙන්නේ කිලෝමීටර් පහක සීමාව දක්වා පමණක් ජනතාවට නැවත පැමිණෙන ලෙසය. 

ඒ අනුව හමුදා කඳවුරේ සිට කිලෝමීටර් 05ක දුර ප්‍රමාණයක් අධි ආක්ෂිත කලාපයක් ලෙස නම් කර ඇත.

Facebook
Twitter
LinkedIn